අසිරිමත් නත්තලක් වේවා


තරු පොකුරු පිපි රැයේ බෙත්ලෙහෙම්                 ගවලෙනේ 

සාමයේ දයාවේ දෙවි කුමරු                                බිහිවුණේ 

අසිරිමත් නත්තලේ නෙක සිරින්                           පිරි දිනේ 

කිතුණූ බොදු සමගියෙන් රටට                      ආසිරි  ගෙනේ

 

රුව - සමන් කළුබෝවිල

පද- ලයනල් පෙරේරා