ආයුර්වේද වෛද්‍ය නිලධාරීහු වීදි බසිති




 රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු අද (12) රාජගිරිය ආයුර්වේද වටරවුම අසළදී විරෝධතාවක නිරතවූහ.
 
රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව වාට්ටු සංකීර්ණය වසර ගණනාවකින් විවෘත නොකිරීමට විරෝධය දක්වා ඔවුහු  මෙලෙස උද්ඝෝෂණයේ නියැලුණහ.

(ඉෂාන් සංජීව)