ආරක්ෂක රාජ්‍ය ඇමැති පරිත්‍රාණ ධර්මදේශනයට සහභාගී වෙයි


සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ඡන්ම සංවත්සරය වෙනුවෙන් සර්වරාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනයක් සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතන පරිශ්‍රයේ පැවැත්විණි.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.

ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා විසින් ගිලන්පස පුජාකරන ලදී.

 

(ඡායාරූප - ඩික්සන් වසන්ත)