ඇඳිරිය ඉවත් කළත් අවදානම් ගම්මාන වටකරයි


(ශාන්ත රත්නායක)

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය හෙට(09) උදෑසන 5.00ට ඉවත් කිරීමට සැළසුම් කර තිබුණ ද,
මෝදර බ්ලුමැන්ඩල් කොටහේන,වෙරළබඩ ආදුරුප්පු විදිය මාලිගාවත්ත,දෙමටගොඩ,වැල්ලම්පිටිය,බොරැල්ල කෙස්ල්වත්ත , ප්‍රදේශවල තවදුරටත් නැවත දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කිරීමත් සමඟ එම ප්‍රදේශවල ආරක්ෂාව තරකරමින් තිබෙන අයුරු.