ඇඳිරිය තිබියදීත් කොළඹ වාහන තදබදේ


 

(ශාන්ත රත්නායක)

බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමකදී වුවද, කොළඹ නගරයේ රථ වාහන විශාල ප්‍රමාණයක් අද (04) දක්නට ලැබුණි.

කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට තිබිණි.