ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.
මාධ්‍යවේදීන් පිරිසක් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් අදහස් විමසූ අවස්ථාවේදී බයිඩන් නිහඩව සිටි බව ද පැවැසෙයි.
ඉරානය සහ ඇමෙරිකාව අතරේ එදිරිවාදිකම් පවතී. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ ද ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමිණි.