( ෂේන් සෙනෙවිරත්න)
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වීමට පෙර සිදුකරන පුරාතන චාරිත්‍රයක් වන සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම අද (17) යෙදී තිබුණු සුබ මුහුර්තියෙන් සිදුවිය .
සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව දින හතරක් පුරා දේවාල අභ්‍යන්තරයේ අභ්‍යන්තරයේ පෙරහර පැවැත්වීමෙන් පසු අගෝස්තු මස 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය .