ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සැමරුම


 

හැත්තෑ තුන් වැනි ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් අද(15) පෙරවරුවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි.

 
එහිදී ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සන්ධු මහතා ඉන්දීය ජාතික ධජය ඔසවමින් එම උත්සවය ආරම්භ කළේය.
 
(ගයාන් අමරසේකර)