ඉන්ධන නැතිව පාළුවට ගිය රට


(තිලකරත්න දිසානායක)

වෙනදා කාර්ය බහුල පාරවල් මේ වන විට ඉන්ධන ගැටළුව හේතුවෙන් දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.

කොළඹ - මහනුවර මාර්ගය දැඩි කාර්ය බහුල ද දැඩිව පාළුවට ගොසිනි.

කොළඹ - මහනුවර මාරගය, කොළඹ මීගමුව මාර්ගය, අධිවේගි මාර්ග වෙනදා මෙන් රථවාහන ධාවනය සිදුවන්නේ නැත.

ඉඳහිට ගමන් ගන්නා ලංගම බසයකින් පාළු මැකි යන අතර යතුරු පැදිවල ගමන් ගන්නා පිරිස් සැලකිය යුතු ලෙස ඉහළ ගොසිනි

සාමන්‍යයෙන් අධික වාහන තදබදයක් පවතින කොළඹ - මහනුවර මාරගයේ   මිරිස්වත්ත, කඩවත,කිරිල්ලවල සහ නිට්ටඹුව මෙන්ම අනුරාධපුර  නගරය පාළුවට ගොස් ඇති අයුරු යි මේ.

නිට්ටඹුව නගරය (ආනන්ද ඊ ජයකොඩි)

අනුරාධපුර නගරය (උපුල් හේරත්)

කඩවත කිරිල්ලවල (චතුරංග චන්ද්‍රසේකර)