ඉස්ලාම් බැතිමත්හු හජ් සමරති


 

 

(කොළඹ  ගාලු මුවදොර  පිටිය - ඡායාරූප චතුර එස් .කොඩිකාර )

(රංජිත් රාජපක්ෂ - හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානය)

(ඡායාරූප - සුදත් එච්. එම්. හේවා)

 

අදට (12) යෙදී ඇති හජ් උත්සවය දිවයින පුරා මුස්ලිම් ජනතාව උත්කර්ෂවත්ව සැමරූහ.

එහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

(රංජිත් රාජපක්ෂ, සුදත් එච්. එම්. හේවා  සහ තුසිත කුමාර ද සිල්වා,චතුර එස් කොඩිකාර)