ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය.
ඊජිප්තුවේත් ජෝර්දානයේත් පලස්තීන හිතවාදී, ඊශ්‍රායල රැලි ආරම්භ වී ඇත. ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.
(අල් ජසීරා)