උතුරු මඟේ දුම්රිය දෙකක් අවලංගුයි


(මහින්ද නිශ්ශංක) 

උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් නිසා හෙට (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදේ 8.20 ට පිටත් වන මහව හංදිය දක්වා දුම්රිය සහ මහව හංදිය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.50 ට පිටත් වන කුරුණෑගල දුම්රිය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.