(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව මාර්තු මාසයේදී මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අවධමන තත්වය මාස කීපයක සිට ලිහිල්වෙමින් තිබෙන බව ද මහ බැංක-ුව සඳහන් කළේය.
පසුගිය පෙරවාරි මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය සියයට සෘණ - 4.2 ක පැවැති බව ද එම බැංකුව කියයි.