(සුසිල් ප්‍රියන්ත)
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිරෝද රියකින් ආ නාඳුනන පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.