ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක්


(ලහිරු හර්ෂණ)

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී මේ වන විට පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිති.