කතරගම දේවාලයේ ‘සුර අසුර සංග්‍රාමය’ පූජෝත්සවය


 

 





හැටන් කතරගම දේවාලයේ  වාර්ෂික ‘සුර අසුර සංග්‍රාමය’ පූජෝත්සවය ඊයේ (13)  සවස්කාලයේ පැවැත්විණි.

මෙම උත්සවය නැරඹීමට සහ දේවආශිර්වාද ලබා ගැනීමට විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ. 

(සුදත් එච්. එම්. හේවා)