කතරගම සිව්වන පෙරහර විදි සංචාරයේ


කතරගම ඓතිහාසික මහ පෙරහරේ සිවු වන පෙරහර පෙර දින වීදි සංචාරය කළේය. නිරෝධායන නීති අනුගමනය කරමින් පැවැත්වෙන මෙම පෙරහරට බැතිමතුන් කිසිවකුටත් සහභාගී විමට අවසර නැත. සීමිත නැටුම් කණ්ඩායම් සහ සීමිත අලි ඇතුන් පිරිසක් මීට සහභාගී කරවයි.

(කේ.ඩී.දේවප්‍රිය)