කඳසුරිදු පුද බිම මලින් බරවී


(කේ ඩි දේවප්‍රිය)

ඇසළ සමය ලංවිිමත් සමග ඓතිහාසික කතරගම පුදබිම විවිධ වු ස්වාභාවික මල්වලින් මුලු පරිසරයම සුන්දර කර තිබේ .

ඇසළ මලින් ද මැලේසියාවට ජපානයට ආවේනික වු ඩොසියා මල් ගස්වල ද මේ දින වල මල් හට ගෙන සුන්දර ජපානයේ සකුරා මල් යායක් ලෙස දිස්වෙයි .

මේ දින වල කතරගම පුදබිම වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙන්ම බැතිමතුන් ගේ ජංගම දුරකථන කැමරා තුල මෙම සුන්දරත්වය ඡායාරූප ගත කර ගැනීමට ක්‍රියා කරමින් පසුවෙති .