කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක්


(තිළිණි රණසිංහ)

අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)