කලාකරුවෝ රැසක් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබති


 

 

දේශීය කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කළ විශිෂ්ට කලාකරුවන් අගයමින් ඔවුනට රාජ්‍ය සම්මාන ලබා දෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 34 වැනි වරටත් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි.

මෙහිදී සාහිත්‍යය, සිනමාව, නාට්‍ය කලාව, ඡායාරූපකරණය ඇතුළු කලා අංශ ගණනාවක් නියෝජනය කරමින් කලාකරුවන් 200 කට අධික පිරිසක් ඇගයීමට ලක් කෙරිණ. 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )