කලාකීර්ති එඩ්වින් ආරියදාස අවසන් ගමන් යයි


කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ බොරැල්ල කනත්තේදී අද (25) පස්වරුවේ සිදුකෙරිණ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ මාධ්‍යවේදීහු, කලාකරුවෝ ඇතුළු පිරිසක් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියහ.