කළු ජනවාරිය ලිප්ටන් වටරවුමේ


ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ "කළු ජනවාරිය 2019" විරෝධතාවය ලිප්ටන් වටරවුමේදී අද (29) පැවැත්විණි.

ඡායාරූප - ඉෂාන් සංජීව