ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි


ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගියේය. 

විශේෂඥයන්ගේ වාර්තා අනුව මෙම වෙඩි ප්‍රහාරය හොඳින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දකි. 

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට චෝදනා ලබා සිටින තැනැත්තා වයස 20 ගණන්වල සිටින්නෙකි. ඔහු හෙට (සෙනසුරාදා) ක්‍රයිස්ට්චර්ච් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

https://tinyurl.com/y43ezbxv