(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රටේ සල්ලි උත්පාදනය කළ හැකි ක්‍රීඩා සංගම් කිහිපයක් තිබෙනවා.ඔවුන්ද සම්බන්ධ කර ගත යුතුයි. දැන් තිබෙන්නේ විවෘත ආර්ථිකයටත් පෙර හදපු ක්‍රීඩා පනතක්.ඒ තුළ ක්‍රීඩාව තියෙන්නේ යැපෙන්නන්ගේ සංගමයක් විදියට.ඒ නිසා ක්‍රීඩා පනතේ යම් සංශෝධන විය යුතුයි.එමෙන්ම ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.