බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී මැතිවරණය කල් නොදමන්නැයි ද එම කාන්තාවෝ ඉල්ලා සිටියෝය.
එහිදී ඔව්න් විවිධ සටන් පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණුහ.
ඡායාරූප ශාන්ත රත්නායක .