කාසල්රි ජලාශයේ ජලමට්ටම පහළට


(සුදත් එච්.එම්.හේවා)

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැස ඇති අතර ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති අයුරු ඡායාරුපවලින් දැක්වේ.