කැලණියේ විදුලි උපකරණ ගබඩාවක මහා ගින්නක්


(ලාල් එස් කුමාර)

කැලණිය වරාගොඩ  ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නෙක් පැය කීපයක් තිස්සේ ගිනි නිවන හමුදාව නිවීමට දැඩි වෙහෙසක් ගනී.

විදුලි උපකරණ ඇතුළු දැ ගබඩා කර තිබූ ගබඩාවක ඉහළ මහලයේ මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.