කීර ගොවියෝත් මහ පාරට බසිති


(ඔගස්ටින් ප්‍රනාන්දු)        
දැදුරු ඔය දෙපස කීර වගා කරන ගොවිහු පිරිසක් සිය වගාවලට පොහොර ඉල්ලා විරෝධතාවක නිරතවුහ.

විවිධ සටන් පාඨ ලියු පුවරු  ඇතැතිව  මුගුණුවටවන සිප්පිකලාන විහාරස්ථානය කරා පැමිණි ගොවීහු පසුව එතැන් සිට විවිධ සටන් පාඨ හඩ නගමින් සිප්පිකලාන අයියනායක දේවාලය කරා පැමිණ දේව පුජාවක් ද සිදු කර පොල් ගසා විසිර ගියහ .

කෘෂිකර්ම ඇමතිවරයාගේ අනුරුවක් ද පුළුස්සා දැම්මේය.

(එච්.චන්දන)