කුඩු ගෙනා විදෙස් ජාතිකයෝ දහයක් දිවි ඇති තෙක් හිරගෙට


මත්කුඩු කිලෝ 146ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට සම්බන්ධ විදෙස් ජාතිකයන් 10 දෙනකුට මීගමුව මහාධිකරණය   ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කළේය. 

ඉරාන ජාතිකයන් 9 දෙනකු සහ පාකිස්තාන ජාතිකයකුට මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇත. 

2016 වසරේ  මෙම විදෙස් ජාතිකයන් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.