කෙහෙළිය සී.අයි.ඩීයට එයි


 (බිමල්ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ  පැමිණියේය. 

ප්‍රමිතියෙන් තොර  එන්නත් ආනයනය කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රඹුක්වැල්ල අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි දැනගන්නට ඇත.