කොරෝනා ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක්


මුඛ ආවරණ  බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මහජන යුතුකම් ‌කේන්ද්‍රය මඟින් කොටුව දුම්රිය ‌පොළ  ඉදිරිපිට දී අද (16) පැවැත්විණි.

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබිණි.

ඡායාරූප - ඉෂාන් සංජීව