කොරෝනා මර්දන එන්නත දීම ඇරැඹෙයි


එච් එම් ධර්මපාල- දකුණු කොළඹ ශික්ෂණ රෝහල


 

ගයාන් අමරසේකර - යුද හමුදා රෝහල


 

  හෝමාගම  රෝහල -ප්‍රියන්ත ජයලත්


 

ඡායාරූප - ශාන්ත රත්නායක ( අයිඩීඑච් රෝහල අංගොඩ)

ඉන්දීය රජයේ ප්‍රදානයක්  ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු  කෝව්ඩ් 19 වයිරසය  පාලනය සදහා වූ කොවිෂීල්ඩ් එන්නත"  අද (29) එන්නත් කිරීම ඇරැඹිණි.

පළමු එන්නත් වාරය වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අංශ, ආරක්ෂක සඳහා  එන්නත්කරණය  ලබාදීමට පියවර ගෙන තිබේ.එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වෙයි.