කොළඹ - නුවර දුම්රිය ප්‍රමාදයෙන් මගීහු පීඩාවට


කොළඹ  - නුවර  දුම්රිය  මාර්ගයේ    කොළඹ  දෙසට  පැමිණෙන  දුම්රිය   කිහිපයක්   අද  (20) උදෑසන   එඩේරමුල්ල  දුම්රියපොළ  අසළදී   එක මංතීරුවක නවතා තිබිණි.

මේ හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

(ඡායාරූප   -  චතුර එස්. කොඩිකාර)