කොළඹ අවට ආරක්ෂාව තර කරයි


(ඉන්දිකා රාමනායක)

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල  සිය දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මත කර ඇත.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්,පොලිස් සාමාජිකයන් සහ විශේෂ කාර්ය බළකායට අමතරය, යුද හමුදා සන්නා සන්නද්ධ රථය යොදා ආරක්ෂාව තරකර ඇති අයුරු දක්නට ලැබුණි.

පාර්ලිමේන්තුව අවට ද දැඩි ආරක්ෂාවක් යොදා තිබු අතර එම ප්‍රදේශයේ සන්නාහ සන්නද්ධ රථ මෙන්ම යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් යොදා තිබුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)