කොළඹ ලංගම-පෞද්ගලික බස් නැවතුම්පොළ ජීවානුහරණය කරයි


කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ එක් පියවරක් ලෙස අද (16) කොළඹ පෞද්ගලික බස්නැවතුම්පොළ, කොළඹ ලංගම බස්නැවතුම්පොළ හා බස් රථ ජීවානුහරණය කරනු ලැබීය.


ඡායාරූප - ළහිරු හර්ෂණ