කොළඹ වරායේ කටයුතු යථා තත්වයට


 

(ශාන්ත රත්නායක)

වරායේ සේවකයන් 51 දෙනෙකුට කොරෝන වයිරසය ආසාදන වීමෙන් හා සේවකයන් 200ක් නිරෝදයනයට ලක් කිරීම හේතුවෙන් පහුගිය දින කිහිපයේදී අඩපණ වී තිබුණු කොළඹ වරායේ කටයුතු මේවන විට සාමාන්‍ය අතට හැරී තිබේ.