(තිලකරත්න දිසානායක)
ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ලලින්ද ගමගේ මහතා සදහන් කරයි.
පෙරවරු 7 සිට දැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීම පිනිස ඡන්දදායකයින් පැමිණෙමින් සිටින බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවූ බවට වාර්තාවී නැති බවත් හෙතෙම සඳහන් කරනු ලැබීය.
ජන්දය ප්‍රකාශ කිරීම පිනිස බෝහෝ ඡන්ද මධ්‍යස්ථාන අසල පෝලිම් පැවති ආකාරයක්ද දක්නට ලැබිණි.