(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී, දිසාපති ලලින්ද ගමගේ මහතා සදහන් කළේය.
ප්‍රතික්ෂේපවී ඇත්තේ රොහාන් උදය කාන්ත ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ බව ප්‍රකාශ කළ තේරීම් බාර නිලධාරී වරයා ඊට හේතුව 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත ප්‍රකාරව නාම යෝජනා පත්‍රය නොවීම බවද පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තොරා පත්කර ගැනෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 19 දෙනෙකි.