ගයන්ත කරුණාතිලක වැඩ බාරගනී


(සටහන හා ඡායාරූප ශාන්ත රත්නායක)

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිය අමාත්‍යාංශයේ දී අද (21) උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ලේකම් ඩබ්. ඒ. කරුණාරත්න මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.