( සමිපත් ප්‍රියනන්දන , නාලක ජේ හෙට්ටිආරච්චි සහ වයි.ඵ්.ඵස් වීරවංශ)
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රංදොළ වත්ත, කිරිමැටිතැන්න , බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි වලකඩ මොහම්දිරමිලාගේ සුගත් මොහම්දිරමි නැමති පනස් හය හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවැසීය.
මොහු බෙිිරා ගැනිමට උත්සාහ කල එහි සේවය කරන තවත් පුද්ගලයෙකුද තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.