(ඩී.ජී.සුගතපාල)
ගාලු කොටුවේ රෑම්පාට් විදියේ කොටසක් ගිලා බැසිමට පටන්ගෙන ඇතැයි ගාලු උරුමය පවසයි.
අඩි පහක පමණ විෂ්කම්බයකින් යුත් අඩි දහයක පමණ කොටසක් අද දහවල් වනවිට මෙසේ ගිලා බැස ඇති අතර එම කොටස වසා දැමිමට බලධාරින් පියවර ගෙන ඇත.