ගාලු මුවදොර කසාවතින් බැබලෙයි


(ශාන්ත රත්නායක)

74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද 07පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ.

පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා තරුණ අරගලයට එක් වූහ.

එයට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.