(පද්මසිරි ගාර්දියවසම් )
අගුණකොළපැලැස්ස ,අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය කියයි .
තරුණයාගේ මළසිරුර අසල ඔහු ගමන් ගත් යතුරුපැදියද ජංගම දුරකථනයද වැටී තිබියදී සොයාගෙන තිබේ.
ඝාතනයවූ තරුණයා අබේසේකර ගම ආමි ඇල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට හදුනාගෙන ඇත