චමල් සෞඛ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි


සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (9) උදෑසන යෙදුණු සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන  ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ඇමැති සාලින්ද දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි