(ප්‍රසාද් රුක්මල්)
පොදු දේපළ පනත යටතේ පවරන ලද නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද හත්වන දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.