ඡන්ද පත්‍රිකා බෙදූ තැපල්කරුට ගහලා


(සුමිත් පොතුපිටිය )

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටී කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

තැපැල්කරු රෝහල් ගතවීම සදහා පෝරමය රැගෙන පිටව ගිය බව පොලිසිය සදහන් කරයි.