(රුමේනියාවේ වෙසෙන ලාංකිකයන් පිරිසක්)
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
විදෙස් ගතව සිටි ලංකාදීප පාඨකයින් විශාල පිරිසක් මේ වන විට ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල සිට මැතිවරණ ප්‍රතිඵල දෙස නොඉවසිල්ලෙන් බලා සිටි.
ඒ අතර ඉතාලියේ දී ජයග්‍රාහී රැලියක් පැවැත්වීමට ද එරට සේවය කරන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සූදනම් වන බව දැන ගන්නට ඇත.
එතෙර සිටින ඔබගේ ප්‍රදේශයේ ඡන්ද උණුසුමත් අප හා බෙදාගන්න [email protected] වෙත හෝ whatsapp 076-5008149 ඡායාරූපයක් එවන්න.
ලංකාදීපTV නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.
එංගලන්තයේ බ්‍රිස්ටන් නගරයේ පිරිසක් ඡන්දය නැරැඹූ අයුරු
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්
(රුමේනියා වෙසෙන පිරිසක්)