ජනතාව පාරට සෞඛ්‍ය කැලේට


දින 42කට පසු රට විවෘත කිරිමත් සමග සිය අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා පැමිණි පිරිසගෙන් කොළඹ නගරයේ විවිධ වීදි පිරි ගොස් ඇත.

ඇතැම් වීදිවල පැමිණි පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින්  ගමන් කර අයුරු අප ලංකාදීප කැමරාවට  හසු වූයේ මේ අයුරිනි.

එසේම අද පෙරවරු කාලයේ කොළඹට ඇතුළු වන මාර්ග රැසක දැඩි වාහන තදබදයක් පැවැතිණි. 

ඡායාරුපය ශාන්ත රත්නායක