ජනපති - අගමැති - විපක්ෂ නායක එක්ව සංගීතය රසවිඳිති


භාතිය - සන්තුෂ් කලාකරුවන් දෙදෙනාගේ සංගීත දිවියට වසර 20 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති හා වර්තමාන විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ  යන මහත්වරු සියලු ප්‍රශ්න අමතක කර එම අවස්ථාවට සහභාගීවෙමින් භාතිය - සන්තුෂ් දෙදෙනාගේ ගී රස විඳිමින් සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.