ජනපති ගාන්ධි ස්මාරකයට උපහාර දක්වයි


ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම නායක මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (29) සිය ගෞරවය පුද කරනු ලැබීය.